ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සඳහා යුරෝ මිලියන 2 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට යුරෝ මිලියන 2 ක මූල්‍ය ආධාරයක් ප්‍රදානය කර තිබෙනවා.
යුරෝපා සංගමය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්වයි ප්‍රදානයෙන් සිදුකර තිබෙන්නේ.
අදාල මුදල් ප්‍රදානය අමාත්‍යාංශයේ දී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබා දීම අද සිදු වුණා.
ගොවි ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකාව මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන අතර හදිසි අවස්ථාවන් සඳහා රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිළදීගැනීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පරිහරණයට මුදල පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.
553 Views
Comments