ඊයේ දින වාර්තා වූ ආසාදිතයන් 538 දෙනා හදුනා ගත් ප්‍රදේශ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ඊයේ දින වාර්තා වූ ආසාදිතයන් 538 දෙනා හදුනා ගත් ප්‍රදේශ

ඊයේ දින වාර්තා වූ ආසාදිතයන් 538 දෙනා හදුනා ගත්  ප්‍රදේශ

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ ඊයේ දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හදුනාගෙන තිබෙනවා

 


ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයන ගණනක්  වාර්තා වන්නේ   කොළඹ දිස්ත්‍රික්කයෙනි.ඒ 304ක්

 

මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ලෙස ආසාදිතයින් වර්ත් වී තිබෙනවා

 

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්  වනවා.

 

 

views

605 Views

Comments

arrow-up