DEC
11
ජීව උණ්ඩ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

පන්නල, දංකොටුව ප්‍රදේශයේදී ජීව උන්ඩ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම වැටලීම සිදුකර ඇත්තේ.
303ක් වූ ජීව උණ්ඩ අතර බෝර 12 වර්ගයේ උණ්ඩ 211 ක්, බොර දාසිය වර්ගයේ ජීව උණ්ඩ දාහතරක් සහ තවත් ජීව උණ්ඩ 78ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා.
598 Views
Comments