ක්ෂේත්‍ර 12ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම දීර්ඝ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ක්ෂේත්‍ර 12ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම දීර්ඝ කරයි

ක්ෂේත්‍ර 12ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම දීර්ඝ කරයි

සෞඛ්‍ය, ඛනිජ තෙල්, රේගුව සහ වරාය ඇතුළු ක්ෂෙත්‍ර 12ක සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කිරීම දීර්ඝ කර තිබෙනවා.

 

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ සම්පූර්ණ අති විශේෂ ගැසට් පත්‍රය පහතින්

 

 

views

923 Views

Comments

arrow-up