තල්දූව හුදකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

තල්දූව හුදකලා කෙරේ

තල්දූව හුදකලා කෙරේ

අද මධ්‍යහන තුළ සිට තල්දූව නගරයේ සහ තල්දූව ග්‍රාම නිලධාරී වසම යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

 

ඒ කොරෝනා ආසාදිතයින් 18ක් හඳුනා ගැනීමත් සමගයි.

 

පසුගිය දෙසැම්බර් 16 වනදා තල්දූව පොල ආශ්‍රිතව සිදුකළ පීසීආර් 72කින් 18 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුනා.

 

 

 

views

849 Views

Comments

arrow-up