DEC
12
පෑලියගොඩ නව මැනිං වෙළඳපොල සදුදා සිට තොග වෙළෙදාමට විවෘතයි

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ තොග වෙළදාම් කටයුතු ලබන සදුදා සිට ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.
සදුදා දින(14) පස්වරු 04.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් මේ අනුව පෑලියගොඩ නව මැනින් වෙළදපොල විවෘතව තැබෙනු ඇති.
758 Views
Comments