DEC
05
කොවිඩ් ආසාදිතයින් 501ක් හඳුනාගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 501 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන තිබේනවා
ඉන් 319 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසය.
බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් ලෙස ඉතිරි 182ක හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
663 Views
Comments