108 සහ 109 වන කොරෝනා මරණ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

108 සහ 109 වන කොරෝනා මරණ

108 සහ 109 වන කොරෝනා මරණ

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ(28) මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රී 10.30ට පළ කළ නිවේදනයේ දැක්වේ.

 

මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි.

 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ ගණන 109 කි.

 

views

723 Views

Comments

arrow-up