මක්කුලාවේ විමල හිමි රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

මක්කුලාවේ විමල හිමි රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරයට

මක්කුලාවේ විමල හිමි රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරයට

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමි පත්කර තිබේ.

 


අද (22) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

 


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමි අපවත් වීම හේතුවෙන් මහා නායක ධුරය පුරප්පාඩු විය.

 

 

views

837 Views

Comments

arrow-up