NOV
15
ලබන බදාදා ජනපති ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
විශේෂ ප්‍රකාශය රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව ජනපති මාධ්‍ය අංශය දන්වා සිටී.
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ, සිය ධූරයේ දිවුරුම් දී 18 වනදාට වසරක් සපිරෙයි.
795 Views
Comments