තවත් ආසාදිතයින් 283ක් හදුනා ගනීයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

තවත් ආසාදිතයින් 283ක් හදුනා ගනීයි

තවත්  ආසාදිතයින් 283ක් හදුනා ගනීයි


මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද 10,000 ඉක්මවා ගියා. ඒ අද සවස වාර්තා වූ නව ආසාදිතයින් 283 දෙනා සමගයි. 

 


ඒ අනුව එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220ක් වනවා.

 


අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,702ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 8285ක්. මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 5383 ක් වනවා

 

views

825 Views

Comments

arrow-up