කෑගල්ලේ සියලු හෝටල් තාවකාලිකව වසාදැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

කෑගල්ලේ සියලු හෝටල් තාවකාලිකව වසාදැමේ

කෑගල්ලේ සියලු හෝටල් තාවකාලිකව වසාදැමේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු සංචාරක නවතැන්පොළවල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

 

බස්නාහිර පදිංචිකරුවන් වරකාපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක නවාතැන්පොළවල ලැඟුම්ගෙන සිටින බවට ලද තොරතුරු මත එම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

 

මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු හඳුනාගෙන ඇත.

 

views

697 Views

Comments

arrow-up