ඊයේ දිනයේදී රෝගීන් වාර්තාවූ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුන අතර ඊයේ දිනයේ සමස්ත දිවයිනෙන්ම ආසාදිතයන් 389දෙනෙක් හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයන් 205ම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ආසාදිතයන් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කරත් ඊයේ දිනයේ ආසාදිතයන් 40ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 15න් රෝගීන් වාර්තාවේ
කළුතරින් ආසාදිතයින් 14
රත්නපුරයෙන් ආසාදිතයින් 04
කෑගල්ලෙන් ආසාදිතයින් 09
අනුරාධපුරයෙන් ආසාදිතයින් 04
ගාල්ලෙන් ආසාදිතයින් 03
මහනුවරින් ආසාදිතයින් 03
යාපනයෙන් ආසාදිතයින් 02
කුරුණෑගලින් ආසාදිතයින් 02
මාතලේ ආසාදිතයින් 01
අම්පාර ආසාදිතයින් 01
මාතර ආසාදිතයින් 01
ත්‍රීකුණාමලය ආසාදිතයින් 01
මඩකලපුව ආසාදිතයින් 01
එමෙන්ම මේ දක්වා ආසාදිතයන් 16,582 ක් වාර්තාවන අතර ඉන් 11,323 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. දැනට තව දුරටත් වාර්තා අනුව 5,206 රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
813 Views
Comments