DEC
12
අද(12) නව කොරෝනා ආසාදිතයන් 755ක්

අද(12) නව කොරෝනා ආසාදිතයන් 123දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිත සමස්ථ ආසාදිතයින් ගණන 28 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 32 130ක් වේ.
704 Views
Comments