මහනුවර ඊයේ සවසත් භූ කම්පන 3ක් - දිනය තුල භූ කම්පන 4ක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

මහනුවර ඊයේ සවසත් භූ කම්පන 3ක් - දිනය තුල භූ කම්පන 4ක්

මහනුවර ඊයේ සවසත් භූ කම්පන 3ක් - දිනය තුල  භූ කම්පන 4ක්

ඊයේ (05) පස්වරුවේ තවත් භූ කම්පන තුනක් මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව සිදුවී තිබේ.

 

එම කම්පන සිදුවී ඇත්තේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ ය.

 

එම භූ කම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බව වාර්තවනවා.

 

අදාළ චලනයන් වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇති බව වාර්තා විය.

 

ඊයේ උදෑසනත් දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද භූ චලනයක් සිදුවී තිබෙනවා

 

 

 

views

707 Views

Comments

arrow-up