DEC
12
මෙරට ආසාදිතයින් ගණන 32,000 ඉක්මවයි

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 32,000 ඉක්මවා ගොස් තිබෙනවා .
ඒ අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 632ක් හඳුනාගැනිමත් සමගිනි .
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 32,007ක් දක්වා ඉහළ ගියේය.
අද හඳුනාගත් ආසාදිතයින් අතරින් 551ක් දෙනෙක් මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 81 දෙනා බන්ධනාගාර වලින් වාර්තා වේ
721 Views
Comments