NOV
04
හෝටලයේ ගෑස් සිලින්ඩරය පිපිරී පියා සහ පුතුන් දෙදෙනා රෝහලට

වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක ගෑස් සිලින්ඩරයක් පිපිරී තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
පියා සහ දරුවන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා තිබේ.
ගෑස් සිලින්ඩරය පිපිරෙනවාත් සමඟ ගින්නක් හටගෙන ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.
816 Views
Comments