JUN
13
වංචනිකව මුදල් ලබා ගන්නා ජාවාරම්කරුවන්ට හසුවන්න එපා

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් වංචනිකව මුදල් ලබා ගන්නා ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා පෙන්වා දෙන්නේ වංචාකරුවන්ගේ ශිඝ්‍ර වැඩිවීමක් පසුගිය වකවානුව තුළ වාර්තා වී ඇති බවයි.
312 Views
Comments