JUN
11
බොරතෙල් බැරලයක මිල ඉහළට

ලෝක බොරතෙල් මිල මේ වනවිට ශීඝ්‍ර ලෙස ඉහළ යන බව වාර්තා වෙනවා.
ඒ අනුව පසුගිය මාර්තු 8 වෙනිදාට පසු වාර්තා වූ ඉහලම මිල ඊයේ(10) සටහන් කරමින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 120යි ශත 85ක් ලෙස වාර්තා වුණා.
591 Views

Comments