JUN
04
ලාෆ් ගෑස් මිල ඉහලට

ලාෆ් ගෑස් හෙට(05) දිනයේ සිට වෙළෙද පොළට නිකුත් කළ හැකි බව එම සමාගම සඳහන් කරයි.
ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 6000 ඉක්මවනු ඇතැයිද එම සමාගම පවසයි.
732 Views

Comments