මුදල් ඇමතිකම බන්දුල ගුණවර්ධනට

මුදල් අමාත්‍යංශයේ ලේකම්. එස්. ආර්.ආටිගල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(05) පෙරවරුවේ බාරදී තිබේ.
ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර දින 54 ආණ්ඩුව සමයේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද පත්විය.
මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වී හෙයින් තමන්ද ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් මේ වන විට රජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බවත් එස්. ආර්. ආටිගල මහතා පවසා තිබේ.
මේ අතර මුදල් අමාත්‍යයවරයා ගෙස පත්කල අලි සබ්රි මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වූ එම අමාත්‍යාංශය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට හිමිවන බව වාර්තාවේ.
657 Views
Comments