රූමත් තරුණියගේ සිරුර හෝටල් වැසිකිළි වළකින් හමුවෙයි - අදහාගත නොහැකි කතාවක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

රූමත් තරුණියගේ සිරුර හෝටල් වැසිකිළි වළකින් හමුවෙයි - අදහාගත නොහැකි කතාවක් එළියට

රූමත් තරුණියගේ සිරුර හෝටල් වැසිකිළි වළකින් හමුවෙයි - අදහාගත නොහැකි කතාවක් එළියට

පානදුර හෝටලයක වැසිකිළිවළක සඟවා තිබියදී තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබේ.

 

ඒ පින්වත්ත පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණවලදීය.


 මෙලෙස සොයා ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණියකගේ මල සිරුරක් වන අතර මීට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ සිට අදාළ තරුණියව පුද්ගලයෙක් විසින් එම හෝටලයට රැගෙනවිත් ඇති බවට වාර්තා වේ.

 

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වන එම ස්ථානයේදී තරුණිය සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමීපව ඇසුරු කර ඇති බවටද තොරතුරු වාර්තාවී තිබේ.

views

907 Views

Comments

arrow-up