අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ

අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ

මෙරටට බාල ඉන්ධන ආනයනය නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරනවා.

 

 

ඒ, ඊයේ (29) ශ්‍රී පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

 

 

මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

views

555 Views

Comments

arrow-up