JUL
22
යුධ හමුදා සෙබළෙක් රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගනී

12 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත හමුදා සෙබළෙකු අද(22) අලුයම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ රාත්‍රි මුර සේවයේ නිරතව සිටි මෙම සෙබලා රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවයි.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතර - උරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
792 Views
Comments