JUL
15
කොරෝනා ඉන්දියානු කණ්ඩාමටත් රිංගයි

ඉංදියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක රිශාබ් පාන්ට් හට කොරෝනා වෛරසය ආසාධිත වී අැතැය් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන රිශාබ් පාන්ට් මේ වන විට නිරෝධියනයට ලක් කර ඇත.
කෙසේ වුවද මෙම ක්‍රීඩකයා එංගලන්ත - ඉන්දියා පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ඩරම් ප්‍රදේශයට සිය කණ්ඩායම සමග ගොස් නැතැය්ද වාර්තා කරයි.
822 Views
Comments