ප්‍රදේශ කිහිපයක ජල සැපයුම විසන්ධි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම විසන්ධි කෙරේ

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම විසන්ධි කෙරේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම විසන්ධි කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 1, 2, 3, 7, 8, 9, 10, 11 යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇත.

views

681 Views

Comments

arrow-up