JUL
01
වෛද්‍යවරුන්ට පමණක් බලපාන පරිදි විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කෙරේ

මේ වන විට රාජ්‍ය සේවයේ යෙදී සිටින සියලුම ශ්‍රේණි වලට අයත් සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරැදු 63 දක්වා දීර්ඝ කර තිබේ.
මීට අදාළ ගැසට් පත්‍රය ඊයේ රාජ්‍ය සේවා පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරුණි.
මෙලෙස වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමෙන් වයස් සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කෙරුණේ පසුගිය අප්‍රේල් මස 20 වන දා ය.
967 Views
Comments