JUN
24
දුමින්දට දුන් සමාව ගැන සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමට වරදකරු වී මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම හෙළා දකිමින් සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ
එම ලිපිය පහතින්
814 Views
Comments