TNA ඉන්දීය මහ කොමසාරිස් හමුවේ

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුව තිබේ.
මෙම හමුවට R. සම්බන්ධන්, M. A. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධානන්, සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන් ද සහභාගී වී සිටියා.
මෙහි දී මෙරට දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට අනුව එක්සත් ශ්‍රී ලංකාව තුළ බලය බෙදීම සඳහා දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සහයෝගය ලබා දෙන බවට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා පවසා තිබේ.
726 Views
Comments