JUN
24
ටික්ටොක් තරුවට වසර 10ක සිර දඬුවම්

ඊජිත්තුවේ සුපිරි ටික් ටොක් තරුවක් වන ගැනෙප් කොසාම්ට එරට අධිකරණය වසර 10ක සිර දඬුවමක් නියම වී ඇත.
ඒ ඇය මිනිස් ජාවාරමේ යෙදීම පිළිබඳව චෝදනා ලද නිසාය.
ඇය විසින් ටික් ටොක් ඔස්සේ අනෙක් කාන්තාවන්ට තම ඡායාරූප මුදල් වලට විවිධ පුද්ගලයන්ට යවන ලෙස ඉල්ලා තිබුණි.
ඇයට අමතරව තවත් පස් දෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති අතර ඔවුන්ටද ඊජිත්තු පවුම් 2000 බැගින් දඩ මුදල් නියම කර තිබේ.
1154 Views
Comments