බැසිල් ගේන්න කතා කල සාගර කාරියවසම්ටත් තනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

බැසිල් ගේන්න කතා කල සාගර කාරියවසම්ටත් තනතුරක්

බැසිල් ගේන්න කතා කල සාගර කාරියවසම්ටත් තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස පත් කර තිබේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙම තනතුරට පත් කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය දැරූ ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම නිසාය.

 

මේ සඳහා වූ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුට පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

views

936 Views

Comments

arrow-up