JUL
01
හෙට රටට හිමිවන සමිපත්

හෙට දිනයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි කපුදූව අන්තර් හුවමාරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙයට අමතරව පේරාදෙනිය රෝහල ඉදිරිපිට අලුතෙන් ඉදි කෙරුණු යටබිම් මඟද ජනතා අයිතියට පත්කෙරෙන අතර ඉන්පසුව සමුද්‍ර පහසුකම් සැලසීමයි මධ්‍යස්ථානයට ද මුල්ගල තැබීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා මෙම සියලු අවස්ථාවන් සඳහා ඔන්ලයින් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වීමද විශේෂත්වයකි.
888 Views
Comments