මුස්ලිම් දේවස්ථාන තුළ සත්ව ඝාතනය තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

මුස්ලිම් දේවස්ථාන තුළ සත්ව ඝාතනය තහනම් කෙරේ

මුස්ලිම් දේවස්ථාන තුළ සත්ව ඝාතනය තහනම් කෙරේ

මෙරට ඇති සෑම මුස්ලිම් දේවස්ථානයක් තුලම සත්ව ඝාතනය තහනම් කිරීමට චකුෆ් සභාව තීරණය කර තිබේ.

 

ඒ අනුව කුර්බානි හෙවත් දෙවියන්ට කැප කළ සතුන් මින් ඉදිරියට දේවස්ථාන පරිශ්‍රය තුළ ඝාතනය කිරීමට අවසර හිමි නොවේ.

 

මෙම තීරණය සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් දේවස්ථානවල භාරකරුවන් මේ වන විටත් දැනුවත් කර තිබේ.

views

766 Views

Comments

arrow-up