ජ්‍යෙ. නි පොලිස්පති අජිත් රෝහණ මහතා නවධූරයේ වැඩ භාරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

ජ්‍යෙ. නි පොලිස්පති අජිත් රෝහණ මහතා නවධූරයේ වැඩ භාරගනී

ජ්‍යෙ. නි පොලිස්පති අජිත් රෝහණ මහතා නවධූරයේ වැඩ භාරගනී

අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කෙරුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(08) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගනු ලැබුවේය.

 

මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනිමින් ඒ මහතා බත්තරමුල්ල පිහිටි එම කාර්යාලයේ දී සිය ධූරයේ වැඩභාරගැනීම සිදුකරන ලදී.

 

සියලු‍ කටයතු සිදුකර සෞඛ්‍ය නීරෝධායනරීතීන්ට අනුගතව තිබුණි.

views

867 Views

Comments

arrow-up