ගව ඝාතනය තහනම් කිරීමට නීතිපති අනුමැතිය හිමි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ගව ඝාතනය තහනම් කිරීමට නීතිපති අනුමැතිය හිමි වේ

ගව ඝාතනය තහනම් කිරීමට නීතිපති අනුමැතිය හිමි වේ

මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ සහතිකය හිමි වී තිබේ.

 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් වරට ශ්‍රී ලංකාව තුල ගව ඝාතනය සම්පූර්ණයෙන් නතර කිරීම සම්බන්ධයෙන්  වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

 

කෙසේ නමුත් යම් යම් හේතූන් මත මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පමා වුනු අතර නීතිපතිවරයාගේ ලද අනුමැතියත් සමඟ මෙය ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

 

 

 

 

 

 

source: hirunews

views

1664 Views

Comments

arrow-up