JAN
18
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා
මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
725 Views
Comments