JAN
11
ඕමන්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

ඊයේ රාත්‍රියේ ඕමන්ත - අරසමුරිප්පු ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රාත්‍රී දහයට පමණ ඥාතීන් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මාමා කෙනෙකු විසින් මරණකරු ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය තැනැත්තා වයස අවුරුදු 29 හැවිරිදි පුද්ගලයෙක්.
මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
547 Views
Comments