JAN
04
තවත් කොවිඩ් ආසාදිතයන් 190 දෙනෙකු හදුනාගනියි

අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා . ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් වන අතර 6,934 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
562 Views
Comments