DEC
28
යුද හමුදාපතිට උසස් වීමක්

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ධුරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසස් කර තිබෙනවා.
මේ අතර ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද ජෙනරාල් ධුරයට උසස් කර තිබෙනවා
572 Views
Comments