තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වේ

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වේ

තවත් කොරෝනා ආසාදනය වූ රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා

 

ඒ අනුව මෙරට කොරොනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයිගේ මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා.

 

 

 

 

 

 

views

558 Views

Comments

arrow-up