DEC
15
තම මවගේ අවමංගල්‍යයේදී මත්පැන් බී දෙසොහොයුරන් මරුට

තම මවගේ අවමංගල්‍යය සඳහා පැමිණි පිරිසක් සමග සොහොයුරන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියක් මීරිගම හීන්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් ලබාදුන් මත්පැන් වර්ගයක් (ස්ප්‍රීතු) මෙම සොහොයුරන් දෙදෙනා පානය කර මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාෂප වරයා සඳහන් කළේ.
එම මත්පැන් පානය කිරීමෙන් තවත් අයෙකු රෝහල් ගත කර තිබෙනවා.
මියගොස් ඇති සොහොයුරන් දෙදෙනා වයස අවුරුදු 54ත් 47ත් යන වයස්වල පසුවන්නන් වනවා.
640 Views
Comments