කොරෝනා මරණ ගණන 194 දක්වා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

කොරෝනා මරණ ගණන 194 දක්වා ඉහලට

කොරෝනා මරණ ගණන 194 දක්වා ඉහලට

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත තවත් තිදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 194 දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

views

670 Views

Comments

arrow-up