DEC
22
ජාත්‍යන්තර ගුවන් යානාවලට ශ්‍රී ලංකාවට නොමිලේ පැමිණීමට අවසර

ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන්යානා මෙරටට ගොඩබෑමේදී සහ නවතා තැබීමේදී අයකරන ගාස්තු මෙම මස 26දා සිට 2021 ජනවාරි මස 19 දක්වා අය නොකිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙම නියම ව්‍යාපෘතිය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය යටතේ සිදුකරනු ලබන බවයි ඒ මහතා කියා සිටියේ
577 Views
Comments