හෙට සිට ස්ථාන එකොළහකදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

හෙට සිට ස්ථාන එකොළහකදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

හෙට සිට ස්ථාන එකොළහකදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

හෙට සිට ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

 

බස්නාහිර පළාතෙන් පිටවන සියලුම මාර්ග ආවරණය කරමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිට සිදු කිරීමට කටුතු යොදා ඇති බව ඒ මහතා පවසනවා

 

මිට අමතරව අධිවේගී මාර්ගවල පිටවන ස්ථානවලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

 

views

656 Views

Comments

arrow-up