ලංකාවට පැමිණි එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

ලංකාවට පැමිණි එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා

ලංකාවට පැමිණි එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා

එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමේ මොයින් අලි හට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේදී ඔවුන් ටෙස්ට් තරග මාලාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කල PCR පරීක්ෂණයේදී ආසදිතයෙක් බව හදුනාගෙන තිබෙනවා. මෙරට නිරෝධායන නීතීන්ට අනුකූලව ඔහු දින 10 ක ස්වයං නිරෝදයනයට යොමුකර තිබෙනවා. ජනවාරි 14 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය මොයින් අලි හට අහිමිවී තිබෙනවා. එංගලන්තය ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් මොයින් අලි සමග සමීප සම්බන්ධතා පැවැත්වූ නිසා ඔහු ස්වයං නිරෝදයනයට ලක් කර තිබෙනවා. එංගලන්තය ක්‍රිකට් කණ්ඩායම හෙට තවත් PCR පරීක්ෂණයකට මුහුණ දීමෙන් පසුව පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් එම පුහුණුවීම් සැසිය බදාදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

views

675 Views

Comments

arrow-up