JAN
11
‘රේස් බයි රේස්’ තහනම් කිරීමේ යෝජනාව සම්මතයි

‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් තහනම් කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එම යෝජනාව ගැන ඉදිරිපත් කර ඇත්තේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා විසින් වන අතර මෙම යෝජනාවට විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිව තිබෙනවා
1123 Views
Comments