දළදා මාලිගාව වඳින්න ගිය යුක්රේන සංචාරකයින්ට හිමිනමකගෙන් විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

දළදා මාලිගාව වඳින්න ගිය යුක්රේන සංචාරකයින්ට හිමිනමකගෙන් විරෝධය

දළදා මාලිගාව වඳින්න ගිය යුක්රේන සංචාරකයින්ට හිමිනමකගෙන් විරෝධය

ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වී සිටින යුක්‍රේන ජාතිකයින් කණ්ඩායමක් ද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී තිබෙනවා.

 

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සංචාරය සිදු කර ඇති බව සඳහන්.

 

ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් යුක්‍රේරේන ජාතිකයින් මාලිගාවට ඇතුල්කර ඇත්තේ වෙනත් ස්ථානයකින්.

 

එහෙත් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රී ලාංකික බැතිමතුන්ට අනාරක්ෂිත බව පවසමින් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් විරෝධය දක්වා තිබෙනවා.

 

දෙස් විදෙස් සංචාරකයින් බැතිමතුන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

 

 

 

views

714 Views

Comments

arrow-up