කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්

කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්

කෘත්‍රිමව වෙළෙඳපොළේ පොල්තෙල් හිඟයක් ඇති කිරීමට උත්සාහ දරන බව අනාවරණය වී තිබේ. මීට අමතරව, පොල්තෙල් සමඟ විෂ සහිත පාම් තෙල් මිශ්‍ර කර වැඩි මිලකට අලෙවි කරන ජාවාරමක් ද සිදු වේ.

 

 

දැනට වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක් අලෙවි වන්නේ රුපියල් 500ත් 550ත් අතර මිලකටයි.

 

 


විෂ සහිත පාම් තෙල් පොල්තෙල්වලට මිශ්‍ර කර පොල්තෙල්වලට වඩා වැඩි මිලකට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වාර්තා කර තිබේ. 

 

 

පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා ඇතැම් පුද්ගලයන් පොල්තෙල් මිල ඉහළ දැමීමේ මෙම ක්‍රියාවලියට සම්බන්ධ බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.
වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 120 ත් 140 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවයි.

views

1405 Views

Comments

arrow-up