විදුලිය සැපයීම අඛණ්ඩව සැපයීමට කටයුතු

වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවන බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා
මේ දිනවල සමස්ත විදුලි නිෂ්පාදනය ගිගාවොඩ් පැය 38.46 ක් පමණ වේ.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට 23.1% ක් දක්වා පහත බැස ඇත.
මේ දිනවල වියළි කාළගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා ලංකා විදුලි බල මණ්ඩල පවසන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවයි.
659 Views
Comments