FEB
20
ශ්‍රී ලංකාවේ සියලු දරුවන් පෝතක බාලදක්ෂයන් කිරීමට අධ්‍යාපන ඇමතිගේ සහාය

දරුවන් තුල කණ්ඩායම් හැගීම කම්පනයෙන් සංහිඳියාව ඇති කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශාල කාර්යභාරයක් සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂයන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් "දැයේ සියලු දරුවන් පෝතක බාලදක්ෂයින් කරමු" යන තේමාවෙන් ආසියානු ශාන්තිකර කලාපීය දායකත්වයෙන් පවත්වන විශේෂ වැඩසටහන් මාලාවේ සමහරවිට උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
964 Views
Comments